1. ගායනය
වීඩියෝ මාර්ගෝපදේශ:
කාලය: උපරිම විනාඩි 3.
ආකෘතිය: MP4, AVI, හෝ MOV.
ශ්‍රව්‍ය ගුණාත්මකභාවය: පසුබිම් ශබ්දයකින් තොර පැහැදිලි වටපිටාවක සිදු කල යුතුය.
ඉදිරිපත් කිරීම: මෙම පෝරමයට අමුණන්න.
ඉදිරිපත්කිරීමේ මාර්ගෝපදේශ:
නිවුන් යුවළගේ යුගල ඉදිරිපත්කිරීමක් විය යුතුය.
ඕනෑම භාෂාවකින් හෝ ප්‍රභේදයකින් විය හැක.
2. නැටුම්
වීඩියෝ මාර්ගෝපදේශ:
කාලය: උපරිම විනාඩි 3.
ආකෘතිය: MP4, AVI, හෝ MOV.
වීඩියෝ ගුණාත්මකභාවය: පැහැදිලි දර්ශන සහ ස්ථාවර පටිගත කිරීම තිබිය යුතුය.
ඉදිරිපත් කිරීම: ලියාපදිංචි වීමේ පෝරමයට අමුණන්න.
ඉදිරිපත්කිරීමේ මාර්ගෝපදේශ:
නිවුන් දරුවන් දෙදෙනාම එකට රඟ දැක්විය යුතුය.
ඕනෑම නර්තන ශෛලියක් ඇතුළත් කළ හැකිය.
ඇඳුම් පැළඳුම් සහ නර්තන නිර්මාණය පවුලේ ප්‍රේක්ෂකයින් සඳහා සුදුසු විය යුතුය.
3. චිත්‍ර
ඉදිරිපත් කිරීමේ මාර්ගෝපදේශ:
ආකෘතිය: A3 ප්‍රමාණයේ කඩදාසි/ඩිජිටල් තිරයක් මත චිත්‍රයේ පැහැදිලි ඡායාරූපයක් හෝ ස්කෑන් කළ PDF එකක්.
රූපයේ ගුණාත්මකභාවය: හොඳ ආලෝකය (ඡායාරූප සඳහා).
ඉදිරිපත් කිරීම: ලියාපදිංචි වීමේ පෝරමයට උඩුගත කරන්න.
ඇඳීමේ මාර්ගෝපදේශ:
නිවුන් දරුවන් දෙදෙනා විසින්ම කලා කෘති දෙකක් නිර්මාණය කළ යුතුය.
ඕනෑම මාධ්‍යයක් (උදා: පැන්සල, දිය සායම්, ඩිජිටල්) භාවිත කල හැක.
තේමාව: නිවුන් මතකයන්, බෙදාගත් අත්දැකීම්
abstract/ සංකේතාත්මක චිත්‍ර ඉදිරිපත් කළ හැක.
Specifications for each category
1. Singing
Video Requirements:
Duration: Maximum of 3 minutes.
Format: MP4, AVI, or MOV.
Audio Quality: Clear sound without background noise.
Submission: Attach the file to the submission form.
Performance Guidelines:
Must be a duet performance by the twin pair.
Can be in any language or genre.
Ensure lyrics are appropriate and family-friendly.
2. Dancing
Video Requirements:
Duration: Maximum of 3 minutes.
Format: MP4, AVI, or MOV.
Video Quality: Ensure clear visuals and stable recording.
Submission: Attach the file to the submission form.
Performance Guidelines:
Both twins must perform together.
Can include any dance style.
Costumes and choreography should be appropriate for a family audience.
3. Drawing
Submission Requirements:
Format: Clear image or scanned PDF of the drawing on an A3 sized paper/ digital screen.
Image Quality: High resolution with good lighting (for photographs).
Submission: Upload the scanned image or photograph to the submission form.
Drawing Guidelines:
Two artworks must be created by both the twins.
Any medium (e.g., pencil, watercolor, digital) is allowed.
Theme: Twin memories, shared experiences
Abstract/ symbolic art can be presented.