Institute for Research & Development

Search

පර්යේෂණ සිතිවිලි

Publication Picture

This is one of the responses i received for my Big Focus interview i posted yesterday. out of about 400 what’s app i sent, i received an overwhelmingly positive and supportive responses from about 90% of my contacts. Excellent. First time i had such a tremendous response.
Now we need to act.
I have a plan. Oct 1 st is international day on children rights. I have a proposal that does not need a lot of money but we need to rally around like minded people.
Please email me your e mail address so i can share the proposal and we can discuss
[email protected]
ඊයෙ දිනයෙ මම එවපු big focus සාකච්චාවට ලැබුන ප්‍රතිචාරය අතිශය සාදනිය එකකි. මම යැවු පණිවිඩ 400 කින් 90% එවුයෙ අදහා ගත නොහැකි තරම් දිරි ගන්වන පණිවිඩය කොරොනා අභියොගය හමුවෙ නැවත හිස ඔසවන ලාංකීය ජාතිය කල යුතු ලොකුම ආයොජනය වන්නෙ දරුවන් වෙනුවෙන් අප කරන ආයොජනයයි. ගේ දොර ඉඩකඩම් උගස් කොට මැද පෙරදිග දාඩිය හෙලා දරුවන්ගෙ අධ්‍යාපනය කරන ආයොජනය අපතෙ යැවිය නොහැක. එලැබෙන ඔක්තෝබර් පලවෙනිදා ජාත්‍යන්තර ළමා දිනයයි.
ලාංකීය ජාතිය යලි දෙපයින් සිටවා සාදනිය දිශාවට හැරවිමට එදින හඩක් නගමු. මව් බිම සමග ජිවිතය ද දිනමු
මා සමග එකග නම් මෙම ඊ මෙල් ලිපිනයට ඔබේ ලිපිනය එවන්න
[email protected]

Related Post

News

Events

Media

Projects

Publications