Institute for Research & Development

Search

පර්යේෂණ ලෝකයට පිවිසෙමු

Authors

Kodituwakku, G.

Publisher

සෞඛ්‍ය හා සමාජ සත්කාර පිළිබඳ පර්යේෂණ හා සංවර්ධන ආයතනය | Institute for Research & Development in Health & Social Care.

Doi

ISBN

978-955-8973-04-2

Abstract

අ.පො.ස. (උ.පෙ.) සිසුන් විසින් නිම කළ යුතු ව්‍යාපෘති නිම කිරීම සඳහා පර්යේෂණාත්මක පදනමක් සැපයීමේ අරමුණින් ලියැවුණු කෘතියකි. ආධුනික පර්යේෂකයන් සදහා පර්යේෂණ හඳුන්වා දීමේ අරමුණ ද සහිත ව කෘතිය ලියැවිණි. පර්යේෂකයකු වීමට ප්‍රශ්න නැඟීමේ වැදගත්කමත්, උද්ගාමි-නිගාමි තර්කන සහ ඒවා සංයෝජනයෙන් පර්යේෂණ බිහි වන අයුරුත් සරල උදාහරණ අනුව විස්තර කර ඇත. “ගවේෂණ” සඟරාවේ පළ වූ ලිපි පෙළක් ඇසුරින් මේ කෘතිය සකස් වී ඇත. මෙහි 2 වන සංස්කරණය 2012 දී පළ වූ අතර එයට විවිධ පර්යේෂණ ක්‍රම ගැන විස්තරයක් ද අඩංගු විය.

Related Post

News

Events

Media

Projects

Publications